ඛනිජ
Appearance

රසායනික සූත්‍රයකින් දැක්විය හැකි, ස්ඵටික ව්‍යුහයක් ඇති, බොහෝවිට ඝන අවස්ථාවේ පවතින අකාබනික, ස්වභාවිකව ඇතිවන ද්‍රව්‍යයක් ඛනිජයක් (ඉංග්‍රීසි: Mineral) නම් වේ.එසේම මෙය එක් සංඝටයකින් පමණක් සෑදුණකී. ශ්‍රි ලංකාවේ ඛනිජ වර්ග රාශියක් ස්වාභාවික ව හමුවේ.ඒවායෙන් කිහිපක් නම්,
1.ෆෙල්ස්පාර්(Feldspar)
2.ඩොලමයිට්(Dolomite)
3.තිරුවානා (Quartz)
4.ඉල්මනයිට්(Ilmenite)
5.මයිකා (Mica)
6.මිනිරන්(Graphite) අපට ලෝකය දෙස අවධානය යොමු කිරීමේ දී ඛනිජ වර්ග 3000 කට අධික ප්‍රමාණයක් අද වන විට සංඛ්‍යාලේකන ගතව තිබේ.